හිතවත් වී සුද්දෙ දුන් දෙකක් මාට්ටු
දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් හා මිතුරු වී ඔවුන් හා එක්ව ගන්නා ආහාර පානවලට කිසියම් පෙති වර්ගයක් කලවම් කොට සිහි මුර්ජා වීමට සළස්වා ඔවුන් සන්තයේ ඇති රන් භාණ්ඩ , මුදල් හා දේපල කොල්ලකෑමට පුරුදුව සිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කර්යාල කාර්ය සහායකයකු හා ඔහුගේ අනියම් බිරිය අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.