කලාවැව කඩවර දේවාලයේ කපුවා කුඩුත් එක්ක මාට්ටු
කලාවැව කඩවර දේවාලයේ ප්රධාන කපුවා රුපියල් 24,43,480.00 ක් හා අයිස් වර්ගයේ මත්කුඩු ග්රැම් 04යි මිලිග්රැම් 170ක් සන්තකයේ තබාගෙන සිටියදි අනුරාධපුර, කුම්බිච්චන්කුලම වැව අසල පිහිටි හෝටලයකදි අත්අඩංගුවට ගත්බව කවරක්කුලම පොලිසිය කියයි.