යුක්රේන ජනපතිට දකුණු කොරියා ජනපතිගෙන් චෝදනා
රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියාවට සහාය දක්වමින්, යුක්රේන හමුදා සමග සටනට ගොස්, යුද පිටියේ දී යුක්රේන හමුදා අත්අඩංගුවට පත් වුණු උතුරු කොරියානු සොල්ලාදුවන් දෙදෙනකු මුල්කොට ගනිමින්, යුක්රේනය සහ දකුණු කොරියාව අතර අර්බුදයක් නිර්මාණය වී ඇත.