උතුරු නැගෙනහිර ගෙවල් හදන්න වැඩිපුර සල්ලි දෙන්න අනුමැතිය උතුරු හා නැගෙනහිර පළාත් වල ගැටුම්කාරී වාතාවරණය මත අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා ලබා දෙන මුදල් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
රෝහලෙන් පැන්න ’සාන් සුද්දා’ යළි අල්ලයි බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’සාන් සුද්දා’ නැමැත්තා මල්ලත්තාවල ප්‍රදේශයේදී අද (3) අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි. 03 June 2025
සාර්ක් සත්කාරකත්වයක් ලංකාවට සාර්ක් ප්‍රවාහනය සඳහා වන අන්තර් රාජ්‍ය කණ්ඩායමේ හත්වැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය සැපයීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
තද බැක්ටීරියා ලෙඩට බේතක් පකිස්ථානයෙන් මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
සංඥා භාෂාව පිළිගත් බසක් කරන්න යයි සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
ලංකා - ලැට්වියා වරදකරු හුවමාරුවට ගිවිසුමක් දඬුවමට නියම වූ තැනැත්තන් බාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය සහ ලැට්වියා ජන රජය අතර එළඹි ගිවිසුමට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ නව සභාපති දුෂාන් ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය මහතා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපතිවරයා ලෙස අද (3) වැඩ බාර ගත්තේය. 03 June 2025
ජනපති- ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (03) පැවැත්විණි. 03 June 2025
ඌරන්ට කාර්ය සාධක බලකායක් අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නගා සිටු වීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 03 June 2025
ප්රාග් යුගයේ සොහොන් 14ක් උහනින් හමුවේ අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති සමන්ගල ආරණ්‍ය සේනාසන භුමියේ තිබි ප්රාග් ඓතිහාසක යුගයට අයත් සොහොන් 14 ක් හමුවි ඇත. 03 June 2025
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පත් කරයි ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
රාජ්‍ය -පෞද්ගලික හවුල් ඒකකයක් පිහිටුවයි රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
බෝගම්බර බන්ධනාගාර ඉඩමට ආයෝජන යෝජනා කැඳවයි මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
බන්දුල පෙතියාට ’’කැබිනට්’’ ආදරයක් දුර්ලභ බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානයක් වන නික්කඳුපොල ඇළ මාර්ගයේ කොටසක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
ලෝක ආහාර වැඩසටහනේ සැලසුමට අවසර ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකා උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
ගෝතමාලා- ලංකා අවබෝධතා ගිවිසුමක් ගෝතමාලාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 03 June 2025
මාතලේට අලුත් දිසාපති කෙනෙක් මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
නාගරික ප්‍රවාහනයට මෙට්‍රෝ බස් එයි නාගරික ප්‍රවාහනය සඳහා මෙට්‍රෝ බස් ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
බිරියගේ ගෙළ කපා පොලීසියට ගෙන ගිහින් සිය ගැබිනි බිරියගේ ගෙළ කපා යතුර පැදියේ තබාගෙන පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයකු අද (03) උදෑසන අත්අඩංගුවටගත් බව වවුනියාව පුලියන්කුලම පොලිසිය කියයි. 03 June 2025
ප්‍රයෝජනයට නොගත් රජයේ ඉඩම් පෞද්ගලික ව්‍යවසායකයන්ට රජයේ වැඩකට නොගත් (ඌන උපයෝජිත) ඉඩම්/ දේපළ ප්රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 03 June 2025
අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්ය සාධක බලකායක් අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
බඩ ඉරිඟු රටින් ගේන්න කැබිනට් අනුමැතිය ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත බඩ ඉරිඟු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
මග හිටි ව්‍යාපෘතිවලින් දරුවන්ගේ ජීවිතවලට අවදානමක් පාසල් පද්ධතියේ ප්රශ්නකාරී භාගෙට නතර කෙරුණු ව්‍යාපෘතිවලින් දරුවන්ගේ ජීවිතවලට අවදානමක් මතුව ඇතැයි අගමැතිනි සහ අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (3) පැවසුවාය. 03 June 2025
පියසේන ගමගේ අල්ලස් කොමිසමට එයි හිටපු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි බව එහි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය 03 June 2025
යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් ලංකාවේ ආසියාවේ HIV රෝගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි බවසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. 03 June 2025
උතුරේ දිස්ත්‍රික්ක තුනක ’’යූත් ක්ලබ්’’ හදයි වත්මන් ආණ්ඩුව උතුරු සහ නැගෙනහිර පළාත් වලට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර Youth Clubs පිහිටුවීමේ කටයුතු වලදී ද තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය වශයෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය. 03 June 2025
හැටන්-නුවරඑළිය මාර්ගය එක් මං තීරුවකට සීමා කරයි නායයාමේ අවදානමක් නිසා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ප්‍රදේශයේ මීටර් 300ක් පමණ කොටසක් රථවාහන ගමනා ගමනය එක් මංතිරුවකට අද (03) දින සීමා කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය. 03 June 2025
කෙහෙළියට - රමිත් පුතාට ඇප රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 03 June 2025
සරසවියක් ඉදිරිපිට මත්ද්‍රව්‍ය අලෙවි කළ අයෙක් අල්ලයි මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ඉදිරිපිට මත්ද්‍රව්‍ය අලෙවියේ නිරතව සිටි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක කොට්ඨාසය පවසයි 03 June 2025
රට පුරා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා රට පුරා ත්‍රිවිධ හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. 03 June 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026