
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇත.
මේ අනුව එම පුරප්පාඩුවට එම පෙරමුණේ මන්ත්‍රී ඩීවී චානක මහතා තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී නීතිඥ නාමල් !!! හා හා හා .....
එක ලාමකයෙක් එළියට යනකොට අනිකා ඇතුලේ. කොහෙන් හිනා වෙන්නද ?
බාප්පලාගේ දරුවන් වගේ ලංකාවෙන්ම පිටවෙලා යන්න බැරිද ? රටට කරන ලොකුම සේවය...
අහෝ ඛේදයකි ඉරකි තිතතකි කිව්වලු , එහෙම නම් පාර්ලිමේන්තුව වහලා දානවා ඔයිට වැඩිය හොඳයි....
ගැලපෙන්නේ නෑ මොලේ පැද්දෙන බවකුත් පේන මානයක නෑ
නීතිඥ , අර තනි කාමරේ ප්‍රශ්න පත්තර වලට උත්තර ලියපු හාදය නේද මේ , ලැඡ්ජයි කොල්ලො
හොර පෙරකදෝරුවෙක් කියලා රටම දන්නවා. ජනතාවගේ රිරී මාංශ හූරගෙන කාපු ලේ මාපිලෙක් ?
චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රිංග ගත්තු හොර පෙරකදෝරුවනේ. පාර්ලිමේන්තුවේවත් දකින්ඩ සුදුසු කෙනෙක් නෙවෙයි. දූෂිතම පවුල් පාලනේ එකා.
හම්බන්තොට ගොනා පාර්ලිමේන්තු ගෙනා රටම කාපු ගොනා. පනයනකම් හිනා