
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)
ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවා අවශ්‍ය තීන්දු තීරණ ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
මෙවැනි දේවල් ඇතිවීම වැළැක්වීමට රජය වහා මැදිහත් විය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා පොලිස් ඇමතිට වාර්තාවක් දෙන්න කියලා ජනාධිපතිතුමාට නිහඬව සිටිය නොහැකි බවද සඳහන් කළේය.
ප්‍රශ්නයක් නිර්මාණය වනවිට ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රාදේශීය ලේකම්ටද යුතුකමක් තිබූ බවත් ඒ ලේකම්වරුන් යුතුකම ඉෂ්ට කළාදැයි සෙවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ත්‍රිකුණාමලයේ සිද්ධියට ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවන්න
අරවින්ද මොණරවිල Wednesday, 19 November 2025 01:27 PM
පිස්සුවෙත් හොදම එක, ඒකාබද්ධ නොවෙයි මලබද්ධ කමිටුවක් වත් පිහිටුවන්න ඕනා නැහැ. අධිකරණ තීන්දු කරයි කරන්න ඕනා මොනවද කියලා එතකම් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මොංගල් කටවල් වහගෙන ඉන්නවාද ?
ලක් අම්මා Wednesday, 19 November 2025 04:47 PM
පක්ෂය ඇතුලේ තියෙන ගැටළුවත් ලිහගන්ඩ බැරුව මොනවද මේ ළාමක ටින් ටින් කියන කතා?
Lalla Thursday, 20 November 2025 09:38 AM
නීතිය අතට ගෙන නීච වැඩ කරලා මිනිස්සු නොමඟ යවන්න එපා