
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් නම් කර ඇති බවකතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා සභාවේදී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම කමිටුව පත් කෙරුණු බවද ඔහු සඳහන් කළේය.
උපාලි පන්නිලගේ සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමගේ බාරියාවව කමිටුවට දාන්න. ඔක්කෝම දැනගන්න පුලුවන්...
හොයලා බලන්න දෙයක් නැහැ, බෙල්ලෙන් ඇදලා එළියට දාන්න ඕනෑ ගොන් වස්සෙක් ඔය...
දයාසිරිගේ නෙවෙයි... පාර්ලිමේන්තුවේ විපක්ෂයට නියමිත වෙලාවටත් බොරු කරන අයගැන පළමුව සොයා බලන්න.
පාර්ලිමේන්තුවෙන් එලවලම දාන්න ඕනේ , පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා දැන දැන බොරු කියමින් රටේ ජනතව කුලප්පු කරනවා , ඉයේ පෙරේද ජනාදිපතිට වෙන්කරලා තියන් ප්‍රතිපාදන ගැන කියුවෙත් ඒ වගේ බොරුවක්
කොහොමත් මේ අපතයෙක්, පාර්ලිමෙන්තුවෙ කාලෙ කනවට වඩා දෙයක් කරන්නෙ නැ
පාර්ලිමේන්තු කමිටු නෙමෙයි, මේ මනුස්සයා මානසික රෝහලකට ගෙනියන්න.
රිලාසිරියාගේ කියුම් කෙරුම් අපි කාලයක් තිස්සේ දැකලා තියෙනවා. කිසිම චාරයක් නැති වාචාලකටක් තියෙන පොරක් වෙන්ඩ හදන එකෙක්. එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු බලලෝලි බඩගෝස්තරවාදියා .
ඔක්කොමලාගේම හැසිරීම බින්දුවයි