
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )
ලෙකෝ ආයතනයේ සභාපතිවරයා එම අායතනයේ වාහන හතරක් කෝටි හතරකට විකුණා කෝටි අටක බෙන්ස් එකක් මිලදී ගෙන ඇතැයි මන්ත්‍රී රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) චෝදනා කළේය.
මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව ඇමතිවරයා ප්‍රකාශ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි ඇමති වසන්ත සමරසිංහ මහතා:
මේ මතු කරන්නේ විශේෂ කරුණක්. ඒ කාරණය ගැන ගැන හෙට විදුලි බල විවාදයේදී කතා කරන්න පුළුවන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම් රාජ්‍ය සේවක වාහන වල වටිනාකම මිලියන 25ට අඩු වෙන් ගන්න ඕනේ විදියට නීති සකසන්න ඕනේ. ඔක්කොම ඉල්ලන්නේ ෆුල් ලක්සරි වාහන, මොකද තමන්ගේ පොකට් එකෙන් නෙවයි නේ යන්නේ,භාණ්ඩාගාරේ හිඟා කාල හරි මේවට ඩොලර් හොයලා දෙන්න. නේ. රාජ්‍ය සේවයේ මේ SUV , ප්‍රාඩෝ, ලම්බෝගිනි උණ නැති කරන්න ම ඕනේ. සයිට් යනවා නම් ඩබල් කැබ්, ඔෆිස් , මීටින් යනවා නම් corolla ,prius වගේ කාර් එකක් හොඳටම ඇති නැතිනම් KIA ,මේවා කල් පවතින ,ලෙඩ අඩු ,සුව පහසු වාහන
එයා අයියාගේ කැම්පස් යාලුවෙක් නේ ඒ නිසා අවුලක් නැහැ........
ඔය සභාපතිගේ බෙන්ස් වහනය නඩත්තු කරන්න වෙන්නෙත් අපේ විදුලි බිලෙන් , හැමදාම මේ නාඩගම් බලබලා ඉන්න බැහැ , මාලිමා ආණ්ඩුවක් තිබෙන කාලේ මේගොල්ලෝ වැඩ කරන්නේ මෙහෙම නම් , වෙන ආණ්ඩුවක් අවොත් රෝල්ස් රෝසිස් ඕඩර් කරවි , කරුණාකර අර IMF කිව විදිහට මේක 5 කට කඩලා පුද්ගලික අංශයට දෙන්න , විදුලි බිලත් අඩු වේවි , අපේ ඇඟේ ලේ පිච්චෙන එකත් නතරවේවි.
ඔය සභාපතියා හරි යන එකෙක් නෙවේ , වහාම එලවා දමන්න ,
හොදයි ඒ පිළිබද කථා කිරීම... කතාකරන්න.. හැබැයි මේ කවුද මේ වා අහන්නේ? මේ රටේ භාණ්ඩාගාරේට කුඩු වෙන්න කෙලපු.. කෝටි ප්‍රකෝටි ගණන්වල වාහන රජයේ මුදලින් පැදපු ඒකල තමුන්ගේ කන්ටේනර් යාඩ් එකට ගෙවන්න අවශ්‍ය බදු කෝටි ගණන් නොගෙවා ශේප් වෙච්චි තමුන් පදිංචි ගෙදර බිරිදගේ නමට කවුරු අරගෙන දුන්නාද කියලා නොදන්නා රවී කරුණානායක හිටපු මුදල් ඇමති..