
(ජේ.ඒ.එල්. ජයසිංහ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය 80 වැනි උපන්දිනය දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,ශිරන්ති රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ,දිලුම් අමුණුගම සිරිපාල ගම්ලත් ,චමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.
මෙහිදී මාධ්‍යවේදියකු හිටපු ජනාධිපති වරයාගෙන් 21 නුගේගොඩ රැළියට යනවාදැයි විමසූ අවස්ථාවේ තමන් එයට සහභාගි වන බව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මේ මනුස්සයට දෙන වද, ආවත් එකයි නාවත් එකයි, ජනතාව තඹ දොයිතුවකට ගනන් ගන්නෙ නැ
මේ වයසක උන්ට 21 ආවත් එකයි , 25 ගියත් එකයි . එක්කෝ මේ මිනිහගෙත් තන්හාව , නැත්නම් පවුලේ උන් මේ මිනිහව විකුනනවා. මෙහෙමත් කාලකන්නි පවුලක්.
දරුවන් වෙනුවෙන් සිහින දකින දෙමාපියන්..
ඔය එන්නේ මල්ලෙන් එළියට දැන් ඉතින් මහ ජාතිය බේරගන්ඩෝ කියලා බෙරිහන් දෙයි
එනවද අරගෙන එනවද ? "ගමනක අවසානය සීසන් ටූ" තමයි ඉතින්.
ආසියාවේ ආශ්චර්ය පෙන්වපු හැටිත් පවුලේ උන්ව කිට්ටු කරගෙන රටම විනාශ කරපු හැටිත් ජනතා අරගලයකින් පන්නපු විදියත් ලෝකෙම දන්නවා..