කුරුණෑගල දිස්ත්‍රික් ලංකාදීප මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න විස්න රචිත ‘සුන්දර සියම් දේශයේ දින 30ක්‘ ග්‍රන්ථය දොරට වැඩීම අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්විණි.
එම් අවස්ථාවට වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක , ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


2025 ඔක්තෝබර් මස 08
1980
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘සියම් දේශයේ දින 30ක්‘ පොත් රාක්කයට
one srilankan Sunday, 16 July 2017 09:28 AM
මා මිත්‍ර ගාමිණී..., ඔබට මගේ උණුසුම් සුබ පැතුම් !!!