දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වඩා තරමක තද වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණ පළාත්වලත් පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වෙරලබඩ ප්‍රදේශවලත් උදැසන කාලයේදී වැසි ඇති විය හැකියි.
සබරගමුව සහ ඌව පළාත්වලට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වෙලාව පස්වරු 2.00 ද