(යොහාන් භාසුර)
ලිට්රෝ ගෑස් මිල සංශෝධනය ලබන ඉරිදා (6) පෙරවරුවේ ප්‍රකාශ කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා (4) පැවසීය.
ලිට්රෝ සමාගම සතුව ගෑස් මෙට්‍රික් ටොන් 2000 කට වැඩි ප්‍රමාණයක් ඇති බවත් කිසිදු ගෑස් හිඟයක් නොමැති බවත් මුදිත පීරිස් මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd