(ඩයනා උදයංගනී)
අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වන බවත්, ඔහුට සැලසුමක් නොමැති බවත් අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.
ඔහු මුදල් ඇමතිවරයා ලෙස කරන එම සෙල්ලම නතර කළ යුතු බව ද ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... ඔය පැන්නේ මල්ලෙන්... රනිල්ට ඔහොම වෙලා මදි... මුක්කුගහන්න ගියාට රෙද්දකුත් ඇඳගෙන... බැසිල්ගේ බළල් අත දැන් වැඩ පටන් අරගෙන...
ඇයි මුදල් අමාත්‍යංශයත් ඔනද?
අපිට රනිල්,ඝෝට, මෙ ආන්ඩුව සහ ඔහෙත් එපා.ඔක්කොම යා යුතුයි. රනිල්ගෙ හොඳ ් නරක කේ වෙතත් ඔහු මෙ රටෙ ඇගමෙති සහ දැනට ලංකාවෙ ඉන්න පලපුරුඩුම දේශපාලකය. පර්ලිමෙන්තුවෙ සහ ඇමති මඩලයට පිලිගත් සම්ප්‍රදායන් සහ ආචාර දර්ම තියනව. මෙ කිසිවක් නොදන්න කැසිනෝ ක්ලබ්කාරයො පර්ලිමෙඑන්තුවට ඇවිත් අද මාධ්‍ය හමුවෙදි රනිල්ගෙ නම කිව්වෙ කිසිම ගරුසරුවක් නැතිව. රනිල්ව හැමදාම දැඩිව විවෙචනය කරන, විමල්, අනුර කුමාර වගෙ මිනිස්සුත් කියන්නෙ "ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැත්නම් ඇගමැතිතුමා කියලයි. මෙ කිසිවක් නොදන්න ක්ලබ් අය්තිකරයෙක්ගෙ කටෙ තරම පේනවද? .ධම්මික කල යුතු හොදම දේ ඇමතිකමින් ඉල්ල අස්වීමයි. අද බ්‍රිතාන්‍යයෙ ඇමතිවරු දෙන්නෙක් ඉල්ල අස් උනා අගමැති විවෙචනය කරමින්. ඒ්කයි සම්ප්‍රදාය. අගමැති විවෙචනය කරල ඇමතිකම් දරන්න දම්මිකට අයිතියක් නෑ. වසර ගානක් නයිට් ක්ලබ් ටිකේ බදු වන්චා කලේ කවුද?
මහබැංකු හොරකමට ගෑවුන කෙනෙකුට මුදල් ඇමතිකම තියාගන්න සාධාරණ කමක් තියෙනවද?
මොකාටද මෙයා මේ ඒ පාර එන්න හදන්නේ?
රට මෙ තරම්ම අගාදයකට ඇද දැම්මෙ රනිල් ඇවිත්, තවත් හිටියොත් ජනතාවට දෙයියන්ගෙම පිහිටයි.
ඉතිරිව සිටින පාක්ෂිකයින් සියයට 75ක් පමණ රනිල් කරපු දේ හෙලා දකිනවා. රනිල්ට ශාප කරනවා.. මෙම ඇමැතිවරයා කියනදේ හරි වෙන්න පුළුවන් අතරේ මීයක් කඩන්නේ අතවත් ලෙවකන්න කියලා කියනවා නේද? එහෙම වෙයිද බලමුකෝ...?
හරි හරි මෙයා ආවෙ මොකටද කියල තේරෙනවා. බදු අඩුකරලා 2020 ලංකාවටම කෙළ වුණේ සහ ඔයා ගොඩගිය හැටි අපිට මතකයි...
තවත් වියත් මගේ කෙනෙක් වගේ... සර් සහ නඩය ෆේල් වහාම ඉල්ලා අස්වෙන්න.
රනිල්ගේ දේශපාලන ජීවිත කාලේ කොච්චර කොමිස් ගහලා ඇතිද? ගෑස් ඩීල් ඒකට මෙයා සම්බන්ධ බව දැන් කෝප් එකෙන් එළියට එනවා. එල්ලා දැමීය යුතුයි... එලවා මදි.
අපි නම් කියන්නේ ඔයාලා ඔක්කොටෝම යන්න කියලා..
මම උපන්නෙ කැසිනෝ වෙනුවෙන්....මම එය දිවිපුදා රැකගනිමි......
මෙයා අර පරන ආයෝජකයින්ට වීසා දෙනකොට තේරුම් ගියා මෙයාගෙ තරම. අගමැතිටත් විදින්න වගේ.
ඇත්ත කතාව. මෙයා ආවට පස්සේ අයි.එම්.එෆ්. සරණං ගච්ඡාමි කියනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කළේ නැහැ. අයි.එම්.එෆ්. ණය අරන් මොකද කරන්නේ කියලා වැඩපිළිවෙළක් නැහැ. පින් පඩි නොගෙවා වාහන ගෙදර යවන්න...
මුදල් ඇමැතිකමෙන් පමණක් නෙවෙයි, දේශපාලනයෙන්ම විශ්‍රාම ගත යුතුයි. කරන්න හැකි ඉටි ගෙඩියක් නැහැ.
රනිල් ඉවත්කර වහාම ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ නවතාගෙන ආ යුතුයි.
රනිල් ඔයාලගෙ අඩු කරපු බදු වැඩි කරානේ. දෑන් අවුල් වෙලා වගේ.
ඔය එන්නෙ. කසිනෝ ප්‍රවර්දනය. මෙයාගෙ කලු සල්ලි සුදු කරන්නයි හදන්නෙ. කොහෙන්වත් සල්ලි හම්බවෙන්නෙ නැතිකොට කීය කීය හරි ටිකක් හොයාගන්න ක්‍රමවේදය හැදෙනකොට කටු ඇනෙනවා නේද? අර පවුල කරපු හොරකම් වහන්න තමා මෙයා ආවෙ. මෑත අතීතයෙ හිටපු ඔක්කොම මුදල් ඇමති වරුන්ට ඔයදේම තමා කවුරු කවුරුත් කිවෙ. ඔස්ට්‍රෙලියානු සූදු කාරයා පිටිපස්සෙ හිටියෙ කවුද?
කැසිනෝ වලින් අය විය යුතු බදු අයකරගන්න ඕනෑ කියලා යෝජනාවක් රනිලා කැබිනට් එකට ගෙනාව කියලා පහුගිය දවස්වල නිවුස් එකක් යනවා දැක්කා.
රනිල් ඉවත්කර, බැසිල්?
ඔයාලා ඔක්කෝම යන්න....
කාක්ක ගියා කණු කාක්කා ආවා
කැසිනෝ බදු පනතක් එනවා ඒකනේ මේ කැසිල්ල
ඔයා ආව කියල තවම මොනවද කලේ? අයෝකයන් කිදෙනෙක් ගෙන්නුවද? ඔබ මැයි මාසයෙ 12වෙනිදට පෙර පර්ලිමෙන්තුවට අවනම් මුදල් ඇමතිකමයි අගමැතිකමයි දෙකම ගන්න තිබුන . ඔය දෙකම ගන්න කෙනෙක් නොසිටි නිසයි රනිල්ට ඔය තනතුරු දෙක දී තිබෙන්නෙ. වැඩ නොකොලොත් ඔය 225ම එපාකියන ගොඩට ඔබත් ැටෙනව
2002 දී ඉතා කෙටි කාලයකින් රටෙහි ආර්ථිකය ගොඩනගන ලද හා එතුමා දරනලද සෑම අමාත්‍යාංශයක්ම ඉතා සාර්ථකව හසුරුවන ලද පරිණත නායකයෙකු හට දූෂිත කැසිනෝ ව්‍යාපාරිකයෙකුට ලබාදීමට ඇති උපදේශය කුමක්ද?
රනිල් අස්විය යුතු බව ඇත්ත, ඊට වඩා කිසිම සැලැස්මක් තියා රටේ ආර්ථිකය ගැන අන්දෝ සංසාරයක් දන්නේ නැති රටට ඩොලර් බිලියන 1.6 ක් එන්න තිබුණු ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියත් නවත්වපු රට සහ මුලින් විනාස කල නන්දසේනයටත් පුළුවන්නන් යන්න කියන්නකො.
මුන් ඔක්කොම හොර තක්කඩි. මෙවුන් හිතාගෙන ඇති තක්කඩිකම් කරලා ලෝකෙට තව එකක් කියලා රජ වෙන්න. අර කතාවක් තියනවනේ " කකුළුවා නටන්නේ හැලිය රත් වෙන කම් විතරයි" කියලා. ඒ නිසා තව උඩ පනිමින් නටාපල්ලා. දැක්කනේ, අර කිරිබත් කකා නටපු එවුන්ට දැන් වෙලා තියන දේ?
රනිල් කියන්නේ මහාම උද්දච්ච පිස්සෙක්.තමන්ව ජනතාව ප්‍රතික්ෂේප කරලා තිබුන මොහොතක බලයට ඇති පෙරේතකමනිසා අගමැතිකම බාර ගත්තා.දැන් ...කොහෙවත් හිටපු බුරු පොළවල් වල තෝන් ගත්ත කැසිනෝ කාරයෙක්ව පාර්ලිමේන්තුවට ගත්තා.මිනිහාගේ නම ලිස්ට් එකේවත් නැහැ.නම අඩුම වශයෙන් ලිස්ට් එකේවත් තිබිය යුතුයි කියා වියවස්තාවේ සඳහන් වුනත් ..පොහොට්ටුවේ ' ජරාව කාපු 'නඩු කාරයින්ගේ තීන්දුව අනුව මොහු පාර්ලිමේන්තු ආවා. දැන් ධම්මික හදන්නේ රනිල්ව එළවලා මුදල් ඇමති වෙන්න එහෙම නැතිනම් අගමැති වෙන්න.වෙන දෙයක් වුනාවේ කියලා මම රනිල් නම් මරාගෙන මැරෙන ක්‍රියාන්විතයක් කරනවා ධම්මිකට විරුද්ධව - පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඔක්කොම ඇමැතිලාගේ ඇමතිකම් ඉවරයි.ධම්මිකත් ඉවරයි.නමුත් තමන්ව බේරාගන්න අගමැතිකම ගත්ත රනිල්ට කෙලෙහිගුණ සලකන්න තරම් " මිනිස් ගතියක් " ගෝටාභය නම් නොමිනිසා සතුව තිබේද...? තවත් අර්බුදයක ආරම්භයක් ... එකම විසඳුම නව මැතිවරණයක් පමණයි. ඒ සමගම ජනාධිපති අනිවාර්යයෙන් "ඉල්ලා අස්විය " යුතුයි.එහෙම නැතිවුනොත් ලබන සතිය වෙනවිට " අල්ලා අස්කරන්න " ඉඩ තිබෙනවා. අරගලයට ජය වේවා...!!!
අපේ රටේ මිනිස්සු රට රකින විරුවෙක්... ගියපාර ගෙනත් කෙළවා ගත්තා... ලබන පාර අපි ආර්ථිකය රකින විරුවෙක් ගැනත් ප්‍රශ්නෙ ගොඩයාවිද? එහෙම නොමැති නම් වැඩේ වනකරගනීවිද?
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කියන එකවත් මෙයා නොදන්න බවයි පෙනෙන්නේ...!
දැන් කතා නොකර වැඩ පෙන්වන්න. ඔබ දැන් අමාත්‍යවරයෙක්... නැතිනම් ඔබලාත් අලුවෙන දවස වැඩි ඈතක නැහැ.
සිංගප්පුර් කුණු කාපු බල්ලොත් දැන්, ලංකාවේ ලොකුලොකු පුටුවල නේද හලෝ? දුප්පත් මනුස්සයෙකුට අඩු ගානට බාත්රූම් එකක් හදාගන්න තිබුණු අවස්ථාව අහිමි කළා. ටයිල් මාෆියාව මෙහෙයවන පුද්ගලයා... හොර අමන තක්කඩින් ලංකාවේ හැසිරෙන්නේ ආර්ථික ඔස්තාර්ලා වගෙයි නේද? මේ වගේ තුප්පහි නම් මේ මුළු ලෝකයේම නැහැ....
අයියෝ අරගලයෙන් ඩොලර් හොයන හැටි අපි කියලා දෙන්නම්. අංක 1. ගෝඨාභය ගෙදරට පැන්නිය යුතුයි. අංක 2. ඊට පස්සේ පිටරට වල ඉන්න අපි ඩොලර් පොම්ප කරනවා. ඒකෙන් මිලියන 750 ත් 800 ත් අතර ප්‍රමාණයක් රටට ලැබෙනවා. දැනටමත් ඩොලර් ready. . .. හරිම සිම්පල්
හොරු යනකොට වැඩේට සෙට් වෙනවා වගේ...!
දෙන්නාම ආවේ ජාතික ලැයිස්තුවෙන්... දෙපළම කරන්නේ අනුන්ගේ කොන්ත්‍රාත්තු...
හරි .දැන් අපි කියමුකෝ ධම්මිකල, බැසිල්ලා ගෝටා ල නෙමේ රනිල් තමයි රට මේ තත්වෙට ඇදලා දැම්මේ කියලා. ඒ කොහොමද? මොනවා කරලද කියලා කියන්න පුලුවන්ද? දැන් කියයි මහා බැංකු හොරකම කියලා. රනිල් එතන මහේන්ද්‍රන්ව ගෙනාව එක, රැක්ක එක වැරදියි තමයි. හැබැයි දන්නවද කියක් රටට අහිමි වුනාද කියලා? සත පහක්වත් නෑ. ඒ සල්ලි ඔක්කොම සහ වැඩියෙනුත් රඳවා ගත මුදල් වලින් ඇලෝසියස් ගෙන් ලබා ගන්න මුල්වුණේ රනිල්. ඇයි එක නොකියන්නේ? අර මොකක්ද එකක් හංගගෙන තව එකකින් ගහලා අනාගන්න එපා. රනිල් කරපු දේවල් ගැන ඇයි නොකියන්නේ? තරුණ සේවා සභාව, නිදහස් වෙළඳ කලාප, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විශ්ව විද්‍යාල සහ ගුරු අධ්යාපන පීඨ ඇති කිරිඉම, මෙගපොලිස් ව්‍යාපෘතිය යටතේ කල සංවර්ධන, කටුනායක ගුවන් තොටුපල සංවර්ධනය, මහනුවර අධි වේගී මාර්ගය හැදීම,19 වැනි ව්‍යවස්ථා සංශෝදනය විතරක් නෙමේ කොටි පරාද කරන්නත් මුල්ම ප්ලැන ගහල වැඩ පටන් ගත්තේත් රනිල්. ඒ නිසා මේ ධම්මික පෙරේරා ලා , රාජපක්සලා වගේ රස්තියාදු කාරයොන්ගේ බයිලා අහල ඇත්ත නැත්ත කරන්න හදන්න එපා. ඉගෙන ගෙන එනවා.
ඔක්කොම කාකොටා ගනිල්ලා. එතකොට රට මේ අගාධයෙන් නිකන්ම ගොඩ එයි. මෙවන් දේශපාලුවන් රටට වාසනාවන්...!
මේකේ පෝස්ට් වලට ඩිස්ලයික් දාලා තියෙන හැටි බලපුවාම හිතන්නේ ධම්මික පෙරේරාගේ සල්ලි දැන්ම වැඩ කරනවා කියලා තමයි..
ඔයා ඹසිල්ගෙ කොන්තරත්තු කරන්න ආවනම් එක ලෙහෙසි වෙන්නෙ නෙ අපිට ඔව හොඩට තෙරෙනව. ඔයා කොහොමඩ රනිල්ට යන්න කියන්නෙ ඔයාට පර්ලිමෙන්තු එන්න එක චන්දයක් වත් කවුරැවත් දීල නෑ. අඩුමතරමෙ ඔයාගෙ චන්දෙවත් නෑ කැසිනො වලට ටැක්ස් ගහන හින්ද බයද?
අනිවාර්යයෙන්ම අයින් වෙන්න ඕනෑ... මෙයා මේ අර්බුදයේ කොටස් කරුවෙක්...
මුට්ටිය විසින් කේතලය අරභයා කියන ලද.. ඔයා ගොඩාක් කළු පාටයි ... කීම සිහි ගන්වයි...
ඔක්කොම ටයි, කෝට් ගහපු හොරුන් තමයි.
හැමදාම IMF සහ අනෙකුන්ගෙන් හිඟාකන්න නෙමෙයි අප බැලිය යුත්තේ... අප වෙරළ තීරය, විශේෂයෙන් කොළඹ, කැසිනෝ නැව්, නැන්ගුරම් දාන්න මාසෙකට එක නැවකට ඩොලර් මිලියනයක කුලියක් ලබාගන්න පුළුවන් නම් නැව් 25ක් ගල්කිස්ස සිට ගාලුමුවදොරට සහ ගාල්ලට, මාතරට, හික්කඩුවට දැම්මොත් ආදායම ඩොලර් මිලියන 25යි. ගෙදර උන්දැට කන්න නොදී කැසිනෝ ගැසීමට අප මිනිසුන් හට මෙවැනි ස්ථානවලට ඇතුළු වීමට අවශ්‍යතාවයක් නොමැත. මෙවැනි ව්‍යාපාරවල විවිධ ප්‍රොටෝකෝල් ඇත. මෙය හුදෙක් විදෙශිකයින්, විශේෂයෙන් ඉන්දියානුවන් ගෙන්වා ගැනීමට කදිම උගුලකි. අප සැමදා 2500 ඉතිහාසේ කටපාඩමින් කියව කියවා හිඟමනේ යායුතුද? මෙවැනි ව්‍යවසායක ව්‍යාපෘති වලින් අපට නැතිවන්නේ කුමක්ද? යනෙකා මොකා මොනවා කිව්වත් යන්නේ ඔවුන්ගේ වුවමනාවට පමණකි...
සැබෑ කපුටු කාක් කාක් හඬ නිකුත් විය.
මේ අවස්ථාවේ කැසිනෝවට ප්‍රමුඛත්වය ලැබෙනවාද?
රනිල් කසිනො වලට නව බදු ගහනව කියපු ගමන් දම්මික කලබල වෙලා!!!!