
(යොහාන් භාසුර)
බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී. ස්කෑන් පරීක්‍ෂණ අත්හිටුවීමට සිදුව ඇති බව රජයේ විකරණ විද්‍යා තාක්‍ෂණ වේදීන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය.
එම සංගමය පවසන්නේ සී.ටී. ස්කෑන් යන්ත්‍ර සඳහා සේවා සපයන ආයතන සමඟ ගිවිසුම් යාවත්කාලීන නොකිරීම නිසා නඩත්තු කටයුතු ඇනහිටීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් මෙය බරපතල තත්වයක් බවත්ය.
එම රෝහල් පරිපාලනය සී.ටී. ස්කෑන් යන්ත්‍ර සේවාව නැවතත් ආරම්භ කිරීමට විකල්ප ක්‍රම සොයමින් සිටින බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd