
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුලසුන අසලට පැමිණ නියෝජ්‍ය කථානායකවරයාට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය.
ඒ අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනා සභා ගර්භයෙන් පිටව යනු දක්නට ලැබිණ.
අද දිනයේ සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක වරයා දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායක වාඩිවෙන ආසනය වටිනවා මිනිහට වැඩිය...