(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් සහ ඔහුගේ බිරිදගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
අයථා ලෙස දේපොළ උපයාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන අැත
නානායක්කාර මහතා සහ ඔහුගේ බිරිය අද (22) පෙරවරු 9.30 ට පමණ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් දීමෙන් පසුව පස්වරු 12.30 ට පමණ ඉන් පිටව ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන්න පුලුවන් හැම තැනින්ම ජනතා මුදල් හොරකම් කළා... රට වටා රනිල්ගේ ප්‍රතිරූපය පුම්බන්න තියපු සංගීත සංදර්ශනවලින් හිටු කියලා, මාටියා ගැහුවා. මොවුන්ට දෙන්න ඔනෑ රජ කාලේ දඩුවම්...
රනිල් පින්හාමිගේ අවසාන හොර පුරුක...
වස්තුව, ඔයා කිසි දේකට බය වෙන්න එපා. වැරැදි කරල නැත්නම්. වැරැදි කරල තියේනං ඔයාට නිල් පාට බස් එකේ යන්න වෙනවා. සුභ අනාගතයක් වේවා ඔයාට.
කොයි බිරියද ප්‍රකාශ දීලා තියෙන්නේ...?