(රංජිත් රාජපක්‍ෂ,මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාති‍්‍ර තැපැල් දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර කොටගල අඩි හැටේ පාලම අසදි පිලි පැනිමකට ලක්වී ඇති බව දුම්රිය ආරංචි පවසයි.
දුම්රිය මැදිරි හතරකට දැඩි අලාභ හානි සිදුවි ඇති අතර දුම්රිය පාලමද කැඩි ගොස් ඇත.
එම මාර්ගයේ ධාවන කටයුතු හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පමණක් ධාවනය කිරිමට කටයුතු කරන බව දුම්රිය පාලක මැදිරි පවසයි.
අද (13) කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ධාවනය නොකරන බව දුම්රිය පාලන මැදිරිය පවසයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බදුලු තැපැල් දුම්රිය පිලි පනී
ranjan Thursday, 13 July 2017 10:43 AM
මිලියන් ගණන් විදේශ විනිමය මැතිඇමති ජනාධිපතිට වාහන ගෙන්වන්න කරන වියදම් වලට නරකද අලුත් දුම්රිය ටිකක් සහ දුම්රිය මග අලුත්වැඩියා කලොත් මේ දුම්රියන් වසර 50 කට වඩා පරණයි
hewawotharana Thursday, 13 July 2017 11:35 AM
ඉන්දියන් දුම්රිය පෙට්ටි වලින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක
sara Sunday, 16 July 2017 11:10 AM
හේවාවිතාරණ මහත්තයෝ නොදන්නා දේවල් නොලියා හිටයා නම් නරකද? ඕවා ඉන්දියන් ඒවා නෙමෙයි. අන්න රන්ජන් මහත්තයාගේ කතාව හරියට හරි අපේ ඡන්දෙ අරන් එයාලට සැප අපිට හුළං. මමත් හැටන් වල කෙනෙක්... ඔය දුම්රිය වල අනන්තවත් ගිය කෙනෙක්... එ් නිසයි මම දන්නේ. හරි දුකයි ඔය සිදුවීම ගැන ඔය පැරණි පාලම් ඔය විදියට විනාශ වෙනකොට කොයි තරම් වටිනා මාර්ගයක්ද උඩරට මාර්ගයේ ඕවා ආරක්ෂා කලයුතුයි.