(ශාන්ත සෙනෙවිරත්න)
මාලබේ අටේ කණුව ප්‍රදේශයේදී අද(21) ටිපර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
එක් ටිපර් රියක රියදුරු එසේ මිය ගොස් ඇති අතර අනෙක් රථයේ රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටී. එම අනතුරින් අසල තිබූ වෙළඳසල් දෙකකට ද හානි සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඒ අයම මරාගත්තාට නම් කමක් නැහැ. පාරේ යන අහිංසක මිනිස්සු නොමරා. මේ ටිපර් පදවන නූගත් අය හිතන්නේ මහපාර ඒ අයගේ කියලයි....