(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරණ නාමයෝජනා පත්‍රවලට අද අත්සන් තැබීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,අමාත්‍ය අලි සබ්රි සහ බන්දුල ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාරත් ගෝඨාභය වෙනත් නමකින් ඇවිල්ලා වගේ පේන්නේ. ජනතාවට දෙයියන්ගේම පිහිටයි...!
රාහු කාලේ බලලා නේද අත්සන් කළේ? නැතිනම් මැතිවරණ කොමසාරිස් බේරගන්න එකක් නෑ.
මෙතන වැඳගෙන ඉන්න කෙනෙක් ඉස්සර පාර්ලිමේන්තුවේදී කෑ ගැහුවා නේද? රනිල් හොරා රනිල් හොරා කියලා...!
දෛවයේ සරදම මේක... හොරා කියලා බෙරිහන් දුන්නු අය අද පස්සට වෙලා ඉන්නවා.
අනේ කරුමයක මහත, රනිල්ට මහබැංකු හොරා කියපු දිනේෂ්...!
කෝ ඔතැන UNP කට්ටිය ඉන්නේ තුනෙන් දෙකයි...!
ජයවේවා!
පව්.... මෙදා පාර වෙන්නේ හතර වෙනියා...
සාගල මල්ලි අල්ලන්නෙම පිටිපස්ස නේද?
ඉල්ලන්න තිබ්බෙ "සමනළයා" ලකුනින්.
සුබ නැකතකින් වෙන්ඩැති අත්සන් කරන්න ඇත්තේ? හාල්පාරුවෝ ටිකත් වැඳගෙන ඉන්නවා...
"කවුද හොරා... මහින්ද හොරා... කවුද හොරා රනිල් හොරා.." (මතක ද?) ඒක මතක තියාගෙන ඔය කවුරුත් කතිරය නිවැරදිව පාවිච්චි කරන්න. රටේ ජනතාවට ජයවේවා...!
අලි බබා සහ හොරු කට්ටිය