
(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයන් දෙදෙනා මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
පෝද්දල, වල්පිට උතුර සහ පෝද්දල , මුලන යන ප්‍රදේශවල පදිංචි පාතාල සාමාජිකයන් දෙදෙනකු මෙසේ මියගොස් ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ක්‍රමයෙන් හරි ඕකුන්ව නැති කරලම දාන්න ඕන
අපේ ප්‍රණාමය තුවක්කු කරුවන්ගේ ඝාතනවලට එරෙහිව ප්‍රතිප්‍රහාර පෑම හෝ ආරම්භ කර ඇති බව පෙනෙනවා...
මානව හිමිකම් නීතිඥ මුදලාලිලාට, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්ට, එල්ටීටීය වෙනුවෙන් තවමත් කව් ගී ලියන ඊනියා මානව ප්‍රේමි අප්පුලාට, සිංහල බොදුනුවන්ට බැට දීමට නිතර දෙවේලේ ලක ලැස්ති වී සිටින (ශ්‍රී මහා බෝධීන් වහන්සේට අපහාස කිරීම තම භාෂණයේ නිදහස බව සිතා සිටි, පසුගිය දා අභාවප්‍රාප්ත වූ තැනැත්තිය වැනි) අයවලුන්ටත්, පාස්කු ප්‍රහාරය එල්ල කරමින් මරාගෙන මරුනේ "අපේම දරුවන්" යයි පවසමින් තමන් මහා මානව ප්‍රේමින් යයි ලෝකෙට පෙන්වන්න උත්සාහ කල දීපානි සිල්වා පන්නයේ ජන බලවෙගවාදී පිස්සු මරගාතවලටත් ඔන්න දැන් අවස්ථාව, පාතාල අහිංසකයන් ගැන මාධ්‍ය සාකච්චා තියන්න. පිකටින් කරන්න. ඒවායේ පින්තුර පිටරට යවා බඩගොස්තරේ හොයා ගන්න.