චැනල් 4 චෝදනාවට විරෝධය ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්ෂවරු සහ ආරක්ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට වන වාර්තා වැඩසටහනක් ‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාව විකාශය කිරීමට විරෝධය දක්වමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (7) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 07 September 2023
බාර් ලයිෂන් ලයිස්තුව මැතිසබයට රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 September 2023
බියගම වගේ රටම ආයෝජන කලාපයක් කරනවා බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් සිදු කර ඉදිරි වසර 15-20 ඇතුලත රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයන වැඩපිළිවෙළ අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 September 2023
පළාත් කීපයකට අදත් තරමක තද වැසි බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 07 September 2023
ලිංගික අපචාරයකට ලක් වූ දරුවෙකුගේ වෙනස්කම් ඒ බවක් කියන්නේ නැත්නම් දැනගන්න පුළුවන් විදිහ 06 September 2023
අදත් තැනින් තැනට තරමක තද වැසි බස්නාහිර,සබරගම,වයඹ පළාත්වලත් මහනුවර,නුවරඒළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටිනි විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . 06 September 2023
වානිජ අංශයෙන් පළමු තැන සිරිමාවෝ බාලිකාවට අපොස උසස් පෙළ විභාගයේ (2022) වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා ශිෂ්‍යාව හිමිකරගැනීමට සමත්ව සිටින්නීය. 04 September 2023
භෞතික විද්‍යා අංශයෙන් පළමු තැන රාජකීයට මෙවර අපොස උසස් පෙළ භෞතික විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ජි.මානෙත් බානුල ශිෂ්‍යයා හිමිකර ගත්තේය. 04 September 2023
මනෝ උපදේශිකාවගේ සිරුර හෝටල් කාමරයේ තලංගම ප්‍රදේශයේ හෝටල් කාමරයක තුළ තිබී ගෙලකපා ඝාතනය කළ බවට සැකකරන මනෝවිද්‍යා උපදේශකවරියකගේ මලසිරුරක් අද (4) දහවල් සොයාගත් බව තලංගම පොලිසිය කියයි. 04 September 2023
ලිට්රෝ ගෑස් මිලත් ඉහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 145 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය. 04 September 2023
තැනින් තැනට අදත් තද වැසි බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 September 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026