නිතර පිරිත් ඇසුන රන් සන්නසක් හමු වූ ඝන කැලයක පිහිටි පෞරාණික පුදබිම වව්නියා සපුමල්ගස්කඩ රජමහා විහාරය
දඩයම් කරන්න රෑ ඉඩ දීලා නැහැ. රාත්රියේදී පිරිත් විටින් විට ඇහිලා..
ධාතුන් වහන්සේලා දහසකට වඩා වැඩ සිටින,
වව්නියා දිස්ත්රික්කයේ මෙතෙක් ප්රතිසංස්කරණය කළ ප්රථම ස්ථූප රාජයාණන් වහන්සේ වැඩ සිටින
වව්නියා, බෝගස්වැව, සපුමල්ගස්කඩ රජමහා විහාරය