වෙනත් පක්ෂ සමඟ සබඳතා ඇති වුවාට ඡන්දෙට එන්නේ සීනුව ලකුණින් ඉදිරියේදි පැවැත්වෙන මහමැතිවරණයකදී තම පක්ෂය ඉදිරිපත් වන්නේ සීනුව ලකුණින් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (26) පැවසීය. 26 November 2018
රනිල් අගමැති නොකරන බව ජනාධිපති විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කියයි රනිල් වික්‍රමසිංහ මහතා ජීවිතේට අගමැති පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම අගමැති ධුරයට යෝජනා වුවහොත් ඔහුවද අගමැති ලෙස පත් නොකරන බව ද ජනාධිපතිවරයා කීවේය. 25 November 2018
රනිල්ගේ කාලේ වංචා හොයන්න ජනපති කොමිසමක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සිදුවූ දූෂණ වංචා සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 25 November 2018
අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් රට ගොඩ ගැනීමට ඇති අන්තිම අවස්ථාව මෙය බැවින් මැතිවරණ නොපවත්වා දිගටම බලයේ හිඳිමින් රට විනාශ කිරීමට වළිකන බලවේග පරාජය කිරීම සඳහා එකතු වෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (25) සියලූ රට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය. 25 November 2018
යෝෂිත එෆ්සීඅයිඩියට යෝෂිත රාජපක්ෂ මහතා විසින් රුපියල් ලක්ෂ 45 ක් වටිනා රත්මලානේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විහාග වන නඩුවට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අත්සන් කිරීම සඳහා අද (25) පැමිණියේය. 25 November 2018
අර්බුදය විසඳන්න හොඳම ක්‍රමය ජනතා කැමැත්ත බැලීමයි රටේ ඇතිවී ඇති අර්බුදය විසඳීමට ඇති හොඳම ක්‍රමය ජනතාව ඉදිරියට පැමිණ ජනතාවගේ කැමැත්ත උරගා බැලීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (22) බෙලිඅත්තේදී පැවැසීය. 22 November 2018
කෘෂි-අපනයන බදු සහන රැසක් හෙට ප්‍රකාශයට කෘෂිකාර්මික හා අපනය ක්ෂේත්රයන්ට අදාළ බදු සහන රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (23) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. 22 November 2018
‘ බහුතර බලය ඇති අගමැති කවුදැයි තීරිණය කරන්නේ එජාපෙ යි ‘ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත පෙරමුණ ලෙස මෙරට අගමැති කවුදැයි තීරණය කරන්නේ එක්සත් ජාතික පෙරමුණ බවත් අවසන් තීරණය එය බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද (18) පැවසීය. 18 November 2018
‘‘ප්රජාතන්ත්රවාදය ශිෂ්ටත්වයට පත් කළ හැක්කේ ජවිපෙට පමණයි‘‘ අශිෂ්ටත්වයට පත්වූ ප්රජාතන්ත්රවාදය ශිෂ්ටත්වයට පත් කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 14 November 2018
වඩ්වේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි ‘මම පක්ෂය දාලා ගියේ නැහැ. මේ මොහොතේ සිට මම ලබාගත් ඇමැති ධුරයෙන් අස් වෙනවා.‘ යැයි අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසීය. 14 November 2018
ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව වසන්ත සේනානායක කියයි ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඉල්ලා අස්වීම භාර දෙන බව වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය. 14 November 2018
මනූෂ ඉල්ලා අස්වෙන්න පෙර අරලියගහ මන්දිරයට ගිහින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 06 November 2018
තෙවරප්පෙරුමට - හේෂා විතානගේට ඇප එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මහත්වරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. 05 November 2018
‘මහින්ද අගමැති ලෙස පිළිගෙන ඇති කතානායකට නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකියි‘ මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන ඇති කථානායක කරූ ජයසූරිය මහතාට නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකි බව ජාතික ඒකාබද්ධතා සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොළඹදී අද (05) පැවසීය. 05 November 2018
බස්නාහිර පළාත් සභාව නොසන්සුන් වෙයි බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරළ යන මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගත්හ. 05 November 2018
රතන හිමිගේ සහය ආණ්ඩුවට රටේ පැවති තත්ත්වය සළකා නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවත්,ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 04 November 2018
පාර්ලිමේන්තුව 05 වැනිදා කැඳවන බව අගමැති මහින්ද කියයි එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 01 November 2018
අග්නිදිග සරසවියේ අර්බුදය අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨ අර්බුදයට වසරක් ගත වී ඇතත් තවමත් එය නිමවෙන පාටක් පනෙන්නට නැත. මේ වන විට තාක්ෂණ පීඨ සිසුහු කොළඹ නගර ශාලාව අසල අට්ඨාලයක් බැඳ සත්‍යග්‍රහයක නිරත වී සිටිති. කොළඹ දී මෙන්ම ඔළුවිල්හිදී ද උද්ඝෝෂණ පවත්වති. 22 August 2018
‘මොළේ කළදක් ඇති කෙනෙක් මහින්දගෙන් සාක්කි ගන්න සීඅයිඩීය එවන්නේ නෑ’ මොළේ කළදක් ඇති කෙනෙක් නම් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීමට සීඅයිඩීය එවන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා අද (17) ප්‍රකාශ කළේය. 17 August 2018
නකල්ස් ඉඩම් විකිණීමේ කතාවේ ඇත්ත නැත්ත ලෝක උරුම නකල්ස් ආශ්රිත ඉඩම් කුණු කොල්ලයට විකිණීමට යතියි පරිසර වේදීහු පසුගිය කාලයේ චෝදනා කළහ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. මෙවර එසැණ ගවේෂණයෙන් ඉදිරිපත් කරනුයේ ලෝක උරුම නකල්ස් ඉඩම් විකුණන කතාවේ ඇත්ත නැත්ත ගැනයි. එම වීඩියෝව පහතින්. 05 July 2018
ලංකාවේ කොරල් පද්ධතියේ ඉරණම ලංකාවේ කොරල්පර පද්ධතියට අත්වී ඇති ඉරණම ගැන මීට පෙර එසැණ විශේෂාගංයකින් ඉදිරිපත් කළේය. දකුණු මුහුදු තීරයේ බොනවිස්ටා කොරල්පරයේ දැනට ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්රමුණයකි. හික්කඩුව කොරල්පරද විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් පවතින බව පරිසරවේදීහු පවසති. 20 June 2018
කොමිසමේ බලය පොලිස්පති අතට ගැනීම - එසැණ ගවේෂණ පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ ලොකු කතා බහකට ලක් වූ ආයතනයකි. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකරන බවට එල්ල වූ චෝදනා නිසාය. මෙවර එසැණ ගවේෂණ තුලින් ඉදිරිපත් කරන්නේ ද කොමිසම අභිබවා පොලිස්පතිවරයා කටයුතු කළ සිදුවීමකි. 20 June 2018
සංචාරක කලාපවල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීමට පියවර දිවයිනේ පුරා පිහිටි සංචාරක කලාප වල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතැයි නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (20) පැවසීය. 20 April 2018
ආප්ප න්‍යායෙන් සහයෝගය දෙන්න’යි ගම්මන්පිල ඉල්ලයි ආප්ප න්‍යාය අනුගමනය කරමින් අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ති්රවරුන්ට පවසන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල මහතා පැවසීය. 23 March 2018
‘හරිගියත් වැරදුණත් අගමැති ඉවත් කිරීමේ සටන දිගටම කරනවා‘ - නිශාන්ත මුතුහෙට්ටිගම ‘අග්‍රාමාත්‍යවරයාට මේ වෙද්දි මුළු රටේම අප්‍රසාදයක් තියෙනවා. ඒක මැතිවරණ ප්‍රතිඵල වලින් ප්‍රකාශයට පත් වුණා. 23 March 2018
‘වඳභාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයාගෙන නැහැ‘ බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය. 15 March 2018
එජායේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් - රංගේ බණ්ඩාර එජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 26 February 2018
මුලතිව්හි යුදහමුදාව තවත් යුද්දයකට අතගහයි මුලතිව් - කේපාපිලව් හා සීනියාමෝට්ටේ ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත්වී එම ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමෙන් පසුව නැවත් පදිංචියට පැමිණි ප්‍රදේශයේ වැසියන්ගේ ළිං සුද්ධ පවිත්‍ර කොට විෂබීජ නාශක යෙදීමේ කටයුතු මේ දිනවල යුද හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙයි. 30 January 2018
පුරාණ ගල්ලෙන් විහාරය නිධන් හොරුන්ට බිලිවෙයි මහනුවර වට්ටාරන්තැන්න මාපනාවතුර පුරාණ ගල්ලෙන් විහාරයේ ඓතිහාසික චෛත්ය්යයෙ හතරැස් කොටුවට නිධන් හොරුන් විසින් කඩා දමනු ලැබ ඇති අතර ඒ හේතුවෙන් චෛත්‍යයට බරපතල හානි සිදුවී තිබේ. 25 December 2017
අලි 16ක් අන්දරවැව, තිස්සපුර වගා වනසති 16 දෙනකුගෙන් සමන්විත අලි රංචුවක් පසුගිය දින කිහිපයේදී හම්බන්තොට සූරියවැව, අන්දරවැව සහ තිස්සපුර ඇතුළු ගම්මානවලට කඩා වැදී වගාවන් රැසක් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 22 December 2017
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026