IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නාවුල නගරයත් ජලයෙන් යට වෙයි

(ඉන්දික අරුණ කුමාර)
 
මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ  පිහිටි    නාඋල නගරය පැය දෙකකට අධික කාලයක් අද  (28) ජලයෙන් යටවූ  වී මාර්ග අවහිරයක් පැවැතිණි.
 
උදෑසන සිට ඇදහැලුණු  අධික වර්ෂාව  තත්ත්වය හමුවේ නගර ජලයෙන් යටවු අතර, වාහන ගමනාගමනයට ද බාධා එල්ල වීය.
 
කඳුවලින් වටවූ  නගරයක් වන නාඋල නගරයට ගලා බසින අධික ජල ධාරාවන් ඉදිවෙමින් පවතින නව කානු පද්ධතියට පිටින් ජලය ගලා යෑම හේතුවෙන් මෙසේ ජල ගැලීමක් සිදුව තිබේ.

පැය දෙකකට අධික කාලයක් ජලය බැස නොයාම හේතුවෙන් රථවාහන වලට හා පාගමනින් ගමන් ගත් පිරිස් දැඩි අපහසුතාවට පත්විණි



අදහස් (0)

නාවුල නගරයත් ජලයෙන් යට වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site