වැඩි මුදලක් ගමට වෙන් කළ එකම රජය වත්මන් රජයයි
දේශපාලන කුමණ්ත්‍රණ, ත්‍රස්ත ප්‍රහාර වලට මුහුණ දෙමින් ණය ගෙවමින් වැඩිම මුදලක් ගමට වෙන්කළ එකම රජය වත්මන් රජය යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද (2) පැවැසීය.