(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ දුම්රියේ ගැටී ගේට්ටු මුරකරුවෙකු අද (20) මිය ගොස් ඇතැයි හැටන් පොලිසිය පවසයි.
මල්ලිඅප්පුව දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එස්.මෝගන් නැමති 47 හැවිරිදි තිදරු පියෙකි.
මුරකරුගේ සිරුර පොඩි මැණිකේ දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත භාර දි ඇත.
ගේට්ටු මුරකරු දුම්රියේ ගැටුණාද නැතිනම් දුම්රියට පැන දිවි නසාගත්තාද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දුම්රියක ගැටී ගේට්ටු මුරකරු මරුට