ඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනි බත්
(හිරාන් ප්‍රියංකර, ඩී.ජී.සුගතපාල)
රජයේ අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාසටවලට ප්‍රහාර එල්ල කරමින් ගිනි තබන බවට වාර්තා වෙයි
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ, හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ගම්පහ නගරාධිපති එරංග සේනානායක නිවෙස්වලට ගිනි තබා ඇතැයි වාර්තා වෙයි. තවත් අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවාස රැසකට ගල් ප්‍රහාර එල්ලවන බව ද වාර්තා වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd