බළන්ගොඩ හරක් මස් කඩේට ලක්ෂ 86 ක ලංසුවක් බලන්ගොඩ නගරයේ ගවමස් කඩය 2021 වර්ෂය සදහා රුපියල් ලක්ෂ 86 කට ඉතාම ආසන්න මුදලකට (රුපියල් 85,99,900) අද (27) දා බලන්ගොඩ නගරසභාවේ දි වෙන්දේසි වූ බව බළන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා පැවැසිය. 27 October 2020
කොළඹ-ගම්පහ-කළුතර දිස්ත්‍රික්කවල අධි අවදානම් ප්‍රදේශ රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 27 දෙනෙකුගේ කොට්ඨාස තුළ කොව්ඩ් - 19 වසංගත තත්වය අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශයට පත් කර තිබේ. 27 October 2020
ආරක්ෂක තත්ත්වයේ වෙනසක් කරන්න පාස්කු ප්‍රහාරයේ වාර්තාව ඕනා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු පසු රටේ ආරක්ෂක ක්ෂේත්රයේ සම්පූර්ණ විපර්යාසයක් කිරීමට රජය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 26 October 2020
පාර්ලිමේන්තුව වසා දමා විෂබීජහරණය කරයි පාර්ලිමේන්තුවේ පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් නිලධරයකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි. 26 October 2020
දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති මරණ දඬුවම නියම වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙත්සමකට අත්සන් තබා ඇත. 25 October 2020
ගම්පහට 5,000 දීමනාව දෙන්න කෝටි 232ක් ඉල්ලයි නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ 15කට රුපියල් 5000 දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය. ඒ අනුව පවුල් 464,254ක් සඳහා ලබාදීමට රුපියල් කෝටි 232කට අධික මුදලක් ඇස්තමේන්තුකර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. 25 October 2020
කොළඹ සිට දුරගමන් බස්රථ ධාවනය අත්හිටුවයි කොළඹ සිට දුරගමන් සේවා බස්රථ අද(25) පස්වරු 6.00 සිට ධාවනය අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය. 25 October 2020
ඇඳිරිනීති සමයේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු සියල්ල කල්දමයි ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිනවලදී විභාග කිරීමට නියමිතව තිබූ සියලුම නඩු කල්දමා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කරයි. 25 October 2020
කොළඹ පොලිස් බල ප්‍රදේශ 4 කට ඇඳිරිනීතිය කොටුව,පිටකොටුව,බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශ 4 සඳහා අද (25) සවස 6 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධෘයන ඇදිරිනීතිය පනවා තිබේ. 25 October 2020
කළුබෝවිල රෝහලේ 6 කට කොරෝනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල) කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය. 25 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 4000 ඉක්මවයි මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. 24 October 2020
කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ පහකට නිරෝධයන ඇඳිරිනීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 24 October 2020
ත්‍රි’මලේ මාළු වෙළෙද සංකිර්ණය වහයි ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළෙද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාණය වී ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළෙද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයෝ කටයුතු කලහ 24 October 2020
මරදාන - දෙමටගොඩ ඇතුළු ප්‍රදේශ 5කට ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 23 October 2020
මිනුවන්ගොඩ පොකුරෙන් අද දිනට ආසාදිතයන් 609 ක් ගත වූ පැය 24 ක කාලය ඇතුළත ගම්පහ දිස්ත්‍රික්කය තුළන් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 797 ක් වාර්තා වී ඇති බවත් එය දිස්ත්‍රික්කය තුළින් වාර්තා වූ වඩාත් ඉහළ අගයක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය. 23 October 2020
‘මම ගත්තේ සීසර්ගේ ඝාතකයා ගත් තීරණයයි’ එදා ජුලියස් සීසර් ඝාතනය කළේ ඇයි දැයි ඝාතකයාගෙන් ඇසූ විට ඔහු කීවේ “මම සීසර්ට ආදරෙයි නමුත් රෝමයට ඊට වඩා ආදරෙයි “ යනුවෙන් බවත් තමාත් විපක්ෂයේ සිට ඊයේ ගනු ලැබුවේ එවැනි තීරණයක් බවත් සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රීනී ඩයනා ගමගේ ප්‍රකාශ කළාය. 23 October 2020
මුදල් කාරක සභාවේ සභාපතිත්වය පත් කිරීමේ යෝජනාව බහුතර කැමැත්තෙන් සම්මතයි මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බවට වන යෝජනාව බහුතර කැමැත්තෙන් අද(23) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි. 23 October 2020
විසිවැනි සංශෝධනය තුනෙන් දෙකක බහුතරයකින් සම්මතයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර සම්මත විය. 22 October 2020
පාර්ලිමේන්තුවේදී හඬපට එළියට දාන්න යාමෙන් රන්ජන් - විමල් ගැටෙති විමල් වීරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ තමාට දුරකථන ඇමතුම් ලබාදුන් බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා එම හඬ පට අද(22) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේය. 22 October 2020
දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණයට මුද්‍රා තබයි දෙහිවල දුම්රියපොළ පාර පිහිටි පොදු වෙළඳ සංකීර්ණය අද (22) දහවල් වසා දැමීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය ප්‍රකාශකයෙක් පැවසීය. 22 October 2020
කොළඹ ප්‍රදේශ 5කට ඇඳිරි නීතිය මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 22 October 2020
කළුතර ගම්මාන හයක් හුදකලා කරයි කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන හයක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. 21 October 2020
ගම්පහට ඇදීරිනීතිය ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට සඳුදා (26) උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 21 October 2020
පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 ක ට කොරෝනා පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 21 October 2020
රියාජ් බදියුදීන්ගේ පෙත්සම විසිවෙයි පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය. 21 October 2020
සජිත්-පවිත්‍රා පාර්ලිමේන්තුවේ දී ගැටෙති පාර්ලිමේන්තුව අද(21) දිනයේ ආරම්භයේ දී රටේ පවතින වත්මන් කොවිඩ් -19 ආසාදිත තත්ත්වය එන්න එන්නම උග්රවන බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු රජයට විරෝධය පළ කළහ. 21 October 2020
කොටුව පොලීසිය යළි විවෘත කරයි වෙනත් පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් යොදවා කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු යළි ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. 21 October 2020
ජනමත විචාරණයකට යා යුතු වගන්ති 4කට සංශෝධන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද වගන්ති හතර ශ්‍රේෂ්ඨාධිකරයේ මඟපෙන්වීම මත සංශෝධන සහිතව ගෙන එන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (20) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත. 20 October 2020
වයඹ පොලිස් බල ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය වයඹ පළාතේ පොලිස් බල ප්‍රදේශ 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 20 October 2020
මධූෂ්ගේ අවසන් හෝරාව හොරොයින් සඟවා ඇති ස්ථානයක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබෙන්නේ එහි රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මදූෂ් ගෙනි. ඒ ඊයේ (19) රාත්‍රීයේදීය. 20 October 2020
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026