IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොළඹ සිට දුරගමන් බස්රථ ධාවනය අත්හිටුවයි

(නිමල කොඩිතුවක්කු)
 
කොළඹ සිට දුරගමන් සේවා බස්රථ අද(25) පස්වරු 6.00 සිට ධාවනය අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය.

 
කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බව පණ්ඩුක මහතා සඳහන් කළේය.
 
නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වනතෙක් මෙම තීරණය ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.
 
පිටපළාත්වල දුරගමන් සේවා සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඔහු සඳහන් කළේය.



අදහස් (2)

කොළඹ සිට දුරගමන් බස්රථ ධාවනය අත්හිටුවයි

Rata Perata Sunday, 25 October 2020 01:21 PM

දෙවි පිහිටයි සර්. (මීට තවමත් ඉතුරුවෙලා ඉන්න බයියෙක්)

:       1       7

Raveendra Sunday, 25 October 2020 02:35 PM

අනේ හොඳයි. ඔය හද්දා පිටිසර අය කොළඹ ගේන්නේ නැති එකමයි හොඳ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site