විදේශීය නාවිකයින් ගෙන්වීම තාවකාලිකව නවත්වයි
විදේශීය වෙළඳ නාවිකයින් මෙරටට පැමිණීමේ කටයුතු තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.