රන්වලගේ සිද්ධියට සපුගස්කන්ද OIC ඇතුළු පිරිසක් ගැන විමර්ශන
කැලණිය, සපුගස්කන්ද, දෙණිමුල්ල ප්රදේශයේදී හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප්රථය මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් පසුව ඒ මහතා බීමතින් සිටියේද යන්න සොයාබැලීම සදහා ඇල්කොලයිසර් පරීක්ෂණ සිදු නොකිරීමෙන් පොලිසිය රාජකාරිය පැහැර හැරියේ දැයි සොයයි.