
ශ්‍රී ලංකාවට ඊසාන් දෙසින් පිහිටා ඇති අඩු පීඩන් කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම පද්ධතිය, ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙ ඉවතට ගමන් කරනු ඇතැයි අපෙක්ෂා කෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලි බරව පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුර පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකියි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කා තැන තැන ගිහින් පච ඇදබාලා එනවනේ. ඉතින් වැස්සයි, නායයි..
අනේ දැන්මම එහෙම මේකෙන් චුත වෙලා යන්න එපා... තව ටිකක් සරට හෙන ගෙඩි ටිකක් එහෙම පත්තු කරලාම යන්න... ස්ත්‍රී දුෂකයෝ වෙනුවෙන් පෙනී සිටින එවුන්ට කෝ සැලකිල්ලක්...? හොරු වෙනුවෙන් මහපාරේ රිලා නැටුම් නටන එවුන්ට කෝ සැලකිල්ලක්...? මෙහෙම සලකලා නම් මදි මේ අමනයින්ගේ දේශයට...
බද්රානි, බුදු අම්මේ... ඔව්වා දැන් මළ කෙළියක් වෙන්නේ. දයිතුල්ලා කොළඹට අමුඩ ගසාගෙන රිලා නැටුම් දාපු අයවයි, සාගරිකා ගෝමස්ව දණගස්සපු අයවයි පරෙස්සම් කරලා තියාගන්න වෙයි.