
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
කොළඹ කොටුව සිට යාපනය,කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල් දේවී දුම්රිය හෙට සිට නැවත ගමන් අරඹන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය කියයි.
කොළඹ කොටුව සිට යාපනය,කන්කසන්තුරය දක්වා සඳුදා බදාදා සහ සිකුරාදා දිනවල ද යාපනය කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ද යාල් දේවී ධාවනය කෙරෙන බව දුම්රිය සේවය පවසයි.
එම දුම්රිය කාල සටහන පහත පරිදිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි යාල් දේවි කෝච්චිය යන්නේ නැත්තේ...? බොහොම දුකයි