
දිවයින ආසන්නයේ පවතින පීඩන අවතාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය නිසා බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණැගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100ක පමණ තද වැසි ඇති වේ. ගිගුරුම් සහිත තද වැසි සමග ඇති විය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අමනයින්ගෙන් පිරුණු භුමිය මුහුදට ගිලා බසින තාක් වැසි වැටෙන්න ඕනා...ඒ තරම්ම පාහරයින් සිටින රටක් මේක...(කැලා පත්තර කාරයින්, පාදඩ ජඩ මඩ කාරියන් ප්රමුඛව) නින්දිත, අශිෂ්ඨ, අවිනීතික හොර තක්කඩි කාලකන්නි අසමජ්ජාති වෙසෙන රටකට කබ්බා හොරු මිස, නීත්‍යානුකුල පුරවැසියන්ගෙන් ඇති පලේ කුමක්ද..? මම නම් කියන්නේ "යුද්දේ දිනුවා කියන" තුප්පහි තර්කය නිවැරදි නම්, මේ රටේ යුද්ද කල සොල්දාදුවන් (රණ විරුවන්) නීතියට ඉහලින් තබා ඔවුන්ගේ කිසිදු වැරැද්දකට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වෙන සේ නීති සම්පාදනය කල යුතුයි.. හොරකම් කිරීමට, මිනී මැරීමට හා ස්ත්‍රී දුෂණයන්ට ඔවුනට ඉඩ සලසා දිය යුතුයි...කාන්තාවන් ඇතුළු මේ රටේ සියලුම දෙනා ජීවත් වී සිටින්නේ යුද්දේ දිනුව තර්කය මත අශිෂ්ඨ හොරු මේ රටේ රජකරමු!! මේක ඊළඟ "හයිටි රාජ්‍යය" කරගනිමු!!!