බොහෝ විට පහළ මට්ටම් සමාජයේදී දුම්පානයට කංසා යොදා ගන්නේ සූස්තියක්, බොමට්, හූට්ටුවක්, බඩු මිටියක් යයි හඳුන්වමින්ය. පසුගියදා අතිවිශේෂ සම්භාවනාවට පාත්‍ර වූ චන්ද්‍රරත්න බණ්ඩාර විද්වතාගේ ‘‘ප්‍රේමානිශංස’’ නවකතාවේ මොනවට රසවිඳින්නට ලක් කරන ලිවිංටුගෙදර් - ලිඛිත විවාහ නොවී එකට ජීවත් වීම අතර තාරු දිවිය ගෙවනා ඉහළ ධන පැලැන්තියේදී මල් කෙමිය ලෙස හඳුන්වා ඇත.
වං වං කිය කියා ඉන්නේ නැතිව වම්බොටු යයි කීවාක් මෙන් කෙළින්ම අමුඩය පිටින්ම වැඩේට බැසිය යුතුය. මේ ලියන්නේ කංසා, ගංජා ගැනය. කංසා ගැන ලිවීමට අවුරුදු 54ක බුක්තියක් විදුලකර ගොරකයාට ඇති බව කිව යුතුය. 1968 අවුරුද්දේ එවකට ‘‘රිවිරැස’’ පුවත්පතට කංසා රාජධානියේ නටබුන් දුටිමි’’ යනුවෙන් මැද පිටුවේ සංචාර විචිත්‍රාංග ලිපිය සකස් කළේ බලංගොඩ සිට කල්තොට ලංගම බසයෙන් එදා සත 90 දුර ගොස් කල්තොට සිට සැතපුම් 14 හම්බෙගමුවට පයින් යාමෙනි.


2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කංසා වැවීම හමුදාවට දෙන්න