(යොහාන් භාසුර)
ඛනිජ තෙල් සංස්ථාව ලබන 17 වැනිදා සෙනසුරාදා ඉන්ධන බෙදාහැරිම නොකිරීම සහ අතිරේක ඉන්ධන තොග මිලදීගැනිම සදහා දුන් චෙක්පත් පහසුකම් ද ඉවත්කිරීම නිසා ඉදිරි සතිඅන්තයේ දෑඩි ඉන්ධන අර්බුදයක් ඇතිවනු ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙ සංගමය පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාව අලෙවිකරුවන් වෙත ගෙවන වට්ටම් මුදල ද සොච්චමක් කර ඇති මේ අවස්ථාවේ මුදල් ගෙවා දින තුනකට අවශ්‍ය ඉන්ධන මිලදීකගැනිමට බොහෝ පිරවුහල් හිමියන්ට හැකියාවක් නැතැයි කියන එම සංගමය සංස්ථාව අතිකාල ඉතිරිකිරිම සදහා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කිරිම බෙදුම්කරුවන්ගෙ සංගමය දෑඩි ලෙස හෙලාදකින බවත් එම සංගමය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd