
(එම්.සුසිල් ප්‍රියන්ත සහ ගාමිණී මහදුර)
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද(6)රාත්‍රියේ ගාලු පාරේ රත්ගම මංසන්ධියේ දී පන්දම් විරෝධතාවයක් පැවැත්විණ.
රත්ගම පාදේශීය සභාවේ බලය හිමි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රාදේශීය සභා මනත්‍රී රුවන් පීති කුමාර මහතා ඇතුලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සංවිධානය කළ මේ පන්දම් විරෝධතාව සඳහා ජනතාව ද සහභාගිවි සිටියහ.
මේ ආණ්ඩුව දැන් සැකසෙමින් සිටිනුයේ විදුලි බිල වැඩි කිරීමට බවත් එසේවුවහොත් ජනතාවට සිදුවනුයේ කබලෙන් ලිපට වැටීම වැනි වැඩක් බවත් උද්ඝෝෂකයෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd