(අංජුල මහික වීරරත්න)

අයහපත් කාලගුණය නිසා රට පුරා පවුල් 1158ක් බලපෑමට ලක්ව ඇතැයි රජය පවසයි.

ඉකුත් 17දා සිට අද(27) දක්වා මෙම කාලගුණ අනතුරු සිදුව තිබේ. රට පුරා දිස්ත්‍රික්  සහ පළාත් මට්ටමින් අද වන විට සිදුව ඇති කාලගුණ හානි වාර්තාව මෙසේය.