
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම, සබරගමුව, උතුරු - මැද නැගෙනහිර පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර , මධ්‍යම, සබරගමුව,ඌව සහ උතුරු - මැද පළාත්වල සහ වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේ දී මීදුම් තත්වයක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd