(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අයත් රන්මාලයක් හා රන් පෙන්ඩනක් වංචා සහගත ලෙස උගස් කිරීම සම්බන්ධයෙන් නව පරපුරේ රංගන ශිල්පිනියක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන්කරයි.
පැමිණිලිකාර ක්‍රිකට් ක්‍රීඩකයා එම රංගන ශිල්පිනිය සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම කාල වකවානුවේදී ක්‍රිකට් ක්‍රීඩකයා සතුව තිබූ රන්මාලය සහ පෙණ්ඩනය රංගන ශිල්පිනියට ලබා දී තිබූබව පොලිසිය කියයි
ඔවුන් දෙදෙනා වීරසක වීමෙන් අනතුරුව ක්‍රීඩකයා විසින් රන්මාලය සහ පෙන්ඩනය
ඉල්ලා රංගන ශිල්පිනිය හමුවට ගිය අවස්ථාවේදී ඇය විසින් එය උගස්කර රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ලබාගත් බව පවසමින් උගස් තැබූ රිසිට් පත ක්‍රීඩකයා වෙත ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd