
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
මීට වසර එකහමාරකට පමණ ඉහත දී 31 හැවිරිදි තීරෝද රථ රියදුරකු හිටි හැටියේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු සැකපිට අද (02) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සඳහන් කරයි.
එලෙස අතුරුදහන් වූයේ පානදුර කිරිබේරිය ගල්පොත්ත පාර පදිංචිව සිටි ඇළකාවගේ සඳුන් උදාර අල්විස් නමැත්තා බව පොලිසිය කියයි.
එම පුද්ගලයා ඝාතනයට ලක්කර මළ සිරුර හොරණ තිබ්බටු ගොඩ සූසාන භූමියේ වල දැමූ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුවූ අනාවරණයක් සමගම එම සූසාන භූමියට පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd