
(සුරංග රාජනායක සහ සුදත් එස්. කුමාරසිරි)
ජල සම්පාදන මණ්ඩලයට අයත් පුස්සැල්ලාව ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආග්‍රහණය වීම නිසා රෝගී වූ තිස් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට හා පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
එම පවිත්‍රාගාරයේ ක්ලෝරින් නළ පද්ධතියෙන් මෙම වායුව කාණ්දුවී පරිසරයට නිකුත්ව ඇති බව හෙළි වී තිබේ.
මේ අවස්ථාවේ එම වත්තේ සේවය කරමින් සිටි කම්කරුවන් 29 දෙනකු හට මෙම විෂ වායුව වැදී ඇති අතර ඉන් කිහිප දෙනෙකුම එහි බිම වැටී සිටියදී රෝහල් ගත කළ බව එහි සේවකයෝ පවසති.
ජල පවිත්‍රාගාරයේ අසල ඇති තේ වත්තේ තේ පඳුරු දහසක් පමණ ද මෙම වායුව වැදීම සමග මැලවී ගොස් ඇති අතර ටැංකිය අසල වැඩ කරමින් සිටි වතු සේවක පිරිසකට මෙම වායුව දැඩිව ආග්‍රහණය වීමෙන් රෝගී වී තිබේ.



2025 නොවැම්බර් මස 04
93
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෑස් කාන්දු වී 32 රෝහලේ