
(රෝෂන් තුෂාර)
වේර්න්ස් ගඟ ව්‍යාපෘතියේ උත්සව කටයුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව හිතවත් සමාගම් වලට ලබා දෙමින් රජයට රුපියල් මිලියන 276ක පාඩුවක් සිදු කළේ යැයි කියන ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සභාපතිවරයා අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගෙන ඇත.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී සිදුකළ මෙම වේරන්ස් ගඟ ව්‍යාපෘති උත්සවයේදී රජයට පාඩුවක් සිදු කර දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd