(චමිලා අල්විස්)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන පාසල් සිසුවියන් සිව් දෙනකුගේ මුහුණුවලට ඒ අයි තාක්ෂණයෙන් නිරුවත් ශරීර බද්ධ කර පාසලේ වට්සැප් සමූහයන්වල සංසරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් දෙදෙනකු මෙම මස 13 වෙනි දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය.
එම සිසුන් දෙදෙනා බන්ධනාගාරයෙන් පාලනය වන ළමා රැඳවූම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
එක් දියණියකගේ පියකු මෙම ඡායාරූප දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය පැමිණිලි කිරීමෙන් පසු සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අධිකරණයේදි කියැවිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඒ.අයි තාක්ෂණයෙන් දැරියන් නිරුවත් කළ සිසුන් දෙකක් රිමාන්ඩ්
maalaka Tuesday, 10 June 2025 06:30 AM
දෙමව්පියෝ හොඳ අවධානයෙන් සිටිය යුතුයි. ඒ වගේම මේ සිසුන්ට විධිමත් අවබෝධයක් දිය යුතුයි. තමන්ගේ යුතු අයුතුකම් හා වගකීම් වටහා දීම, පොත් අධ්‍යාපනයට ඉහළින් තිබිය යුතුයි. මේ ගැන සැමගේම අවධානය යොමුවේවා...!