නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කරන ලෙසට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
සමගි ජන බලවේගයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් මේ සතියේදී පැවැත්වෙන අතර එහිදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව පවතී.
පක්ෂයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවලට අවනත නොවී දිගින් දිගටම නායකත්වය සහ පක්ෂය විවේචනය කරමින් ප්‍රකාශ සිදුකරද්දී ඔහු තවදුරටත් පක්ෂ සභාපතිධූරයේ තබාගත යුතුදැයි එම ජ්‍යෙෂ්ඨයන් විපක්ෂනායකවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.
ෆොන්සේකා මහතා තවදුරටත් පක්ෂ සභාපතිධුරයේ තබා ගැනීමෙන් පක්ෂයට විශාල හානියක් සිදුවිය හැකි බැවින් වහාම පක්ෂ විනය කමිටුවට කැඳවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයිද ඔවුන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව වහාම විනය ක්‍රියාමාර් ගන්නැයි පක්ෂයේ ආසන සංවිධායකවරුන් විසින්ද මෙයට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ෆොන්සේකා ඉවත් කරගන්න