නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම සමඟ හැකි නම් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ජාතික ජනබලවේගයේ ආර්ථික කණ්ඩායමට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂිම් වැනි දක්ෂ පිරිසක් සිටින බවත්, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසට මෙම ආරාධනාව සිදුකරන බවත් බණ්ඩාර මහතා පැවසීය.
ජාතික ජන බලවේග ආණ්ඩුවකින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන බව සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළත්, ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේ දැයි ඔවුන් තවම පවසා නැති බවත් ඔහු සඳහන් කළේය.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන යෝජනා ප්‍රායෝගික නොවන බවත්, ඔවුන් ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කරන්න හැකි දක්ෂ කණ්ඩායමක් ජාතික ජන බලවේගය සතුව නැති බවත් නලින් බණ්ඩාර මහතා කීවේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ස.ජ.බෙන් ජා.ජ.බ. ආර්ථික කමිටුවට අභියෝගයක්