චාමර සම්පත්
වසර පහක් තුළ රජයේ පාසල් 32 ක් වැසී ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව 2018 - 2019 කාලසීමාවේදී පාසල් 09 ක් ද, 2019 – 2020 කාලසිමාවේදී පාසල් 15 ක් ද වසා දමා තිබේ. 2020 - 2021 කාලසීමාව තුළ පාසල් 08 වසා දමා ඇත.
මේ අනුව පවත්වාගෙන යාම තවදුරටත් ඵලදායි නොවන පළාත් සභා යටතේ පැවති රජයේ පාසල් 32 ක් මෙලෙස 2018 වසරෙන් පසුව වසා දැමීමට පළාත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කර ඉල්ලන ලද තොරතුරු සඳහා ප්ර තිචාර දක්වමිනි.
මේවනවිට රජයේ පාසල් 10,146 ක් ක්‍රියාත්මක වන අතර එම පාසල් වල සිසු සිසුවියන් 4,048,937 අධ්‍යාපනය ලබන බවද අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදුන් තොරතුරු වල වැඩිදුරටත් සඳහන්ය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වසර 5 ට පාසල් 32 ක් වහලා