IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අවුරුදු 10 ක්ම දිරණ කෝටි 40 යන්ත්‍රය යකඩ වලටවත් විකුණන්න බැරිලු

(දයාසීලි ලියනගේ)  

වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ දිරාපත් වෙමින් පවතින කෝටි 40 ක පමණ වටිනාකම ඇති එල්.පී. ගෑස් පිරවුම් යන්ත්‍රය මේ වෙන විට යකඩ වලටවත් විකිණීමට නොහැකි තත්ත්වයක පවතින බව වාර්තා වේ.  

 සපුගස්කන්ද පරිශ්‍රයේ ඇති මෙම යන්ත්‍රයෙන් මෙතෙක් එක් දිනක් හෝ ප්‍රායෝජනයක් ලබා නැති බව ද දැනගන්නට ඇත  


පසුගිය දිනක අද‌ාළ ඇමැතිවරයා සපුගස්කන්ද පරිශ්‍රයේ සංචාරය කර ඇතත් මෙම දිරාපත් වෙමින් පවතින යන්ත්‍රය පිහිටි භූමියට කැඳවා ගෙන ගොස් නැතැයි එහි සේවකයෝ සඳහන් කරති.  


මෙම යන්ත්‍රය ගෙන්වීමට මූලික වූ ඉහළ නිලධාරියෙක් තවමත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරනු ලබන අතර ඔහු මෙම සිද්ධියෙන් පසුවත් තාර අලෙවියෙන් මිලියන 358 ක් අලාභ කිරීම ඇතුළුව සිදුවීම් කීපයකටම චෝදනා ලබා ඇතත් මෙතෙක් කිසිදු පරික්ෂණයක් ඔහුට එරෙහිව පවත්වා නැති බව ද සඳහන් වේ.  

 



අදහස් (0)

අවුරුදු 10 ක්ම දිරණ කෝටි 40 යන්ත්‍රය යකඩ වලටවත් විකුණන්න බැරිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site