IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සජබ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 57,500ක අවම වැටුපක්

නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් 57,500ක අවම වැටුපක්, රු. 25,000 දක්වා ජීවන වියදම් දීමනවක් සහ සියයට 24ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් ලබා දෙන බව එහි නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

6-36% දක්වා ඇති බදු සූත්‍රය 1-24% දක්වා අඩු කර ජනතාවගේ ජීවන බර සැහැල්ලු‍ කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගෙන අයි.එම්.එෆ්. ගිවිසුම ජනතාවට වාසිවෙන ලෙස සංශෝධනය කිරීමට ඉදිරියේ දී නිර්මාණය වෙන ආණ්ඩුව යටතේ කටයුතු කරන බවත් ඔහු පැවසීය.
අයි.එම්.එෆ්. අනුව  2033 සිට ණය ගෙවිය හැකි වුවත්, හිටපු ජනාධිපති හා ආණ්ඩුව 2028 සිට ණය ගෙවීමට ගිවිසුම් අත්සන් කර අවසන් බවත් මෙම තත්‍ත්වය වෙනස් විය යුතු බවත් සමගිජන සන්ධානයේ නායකයා අවධාරණය කළේය.

 



අදහස් (0)

සජබ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 57,500ක අවම වැටුපක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site