IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


සජබ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 57,500ක අවම වැටුපක්

නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් 57,500ක අවම වැටුපක්, රු. 25,000 දක්වා ජීවන වියදම් දීමනවක් සහ සියයට 24ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් ලබා දෙන බව එහි නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

6-36% දක්වා ඇති බදු සූත්‍රය 1-24% දක්වා අඩු කර ජනතාවගේ ජීවන බර සැහැල්ලු‍ කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගෙන අයි.එම්.එෆ්. ගිවිසුම ජනතාවට වාසිවෙන ලෙස සංශෝධනය කිරීමට ඉදිරියේ දී නිර්මාණය වෙන ආණ්ඩුව යටතේ කටයුතු කරන බවත් ඔහු පැවසීය.
අයි.එම්.එෆ්. අනුව  2033 සිට ණය ගෙවිය හැකි වුවත්, හිටපු ජනාධිපති හා ආණ්ඩුව 2028 සිට ණය ගෙවීමට ගිවිසුම් අත්සන් කර අවසන් බවත් මෙම තත්‍ත්වය වෙනස් විය යුතු බවත් සමගිජන සන්ධානයේ නායකයා අවධාරණය කළේය.

 



අදහස් (0)

සජබ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 57,500ක අවම වැටුපක්

ඔබේ අදහස් එවන්න

පුවත්

දැනට තියෙන බිත්තර වී බුසල් 5000 ප්‍රමාණවත් නෑ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
2024 දෙසැම්බර් මස 02 21 0

හානි වී තිබෙන කුඹුරු සඳහා නොමිලේ බිත්තර වී ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, දැනට රජය සතුව බිත්තර වී බුසල් 5000ක පමණ ප්‍රමාණයක් පවතින බවත් එය ප්‍රමාණවත් නොවන


කල්පිටියේ දූපත් 10ක් බද්දට ගත් ආයෝජකයන්ගෙන් රුපියල් කෝටි නවයක බදු අයකරගෙන නෑ
2024 දෙසැම්බර් මස 02 47 0

සංචාරක කර්මාන්ත කටයුතු සඳහා කල්පිටිය අර්ධද්වීපයේ දූපත් දහයක් බදුගත් ආයෝජක සමාගම් හතකින් වසර ගණනාවකට අදාළ රුපියල් 92,959,827 ක බදු මුදලක් අයකර ගැනීමට ශ්‍රී


පොලිස් ලොක්කන්ගේ ස්ථාන මාරුවීම් මේ සතියේ
2024 දෙසැම්බර් මස 02 20 0

පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරු මෙම සතියෙහිදී සිදු කිරීමට නියමිතව ඇතැයි


සූර්ය පැනල් වැඩසටහන අඩපණ වීමෙන් ගැටලු රැසක්
2024 දෙසැම්බර් මස 02 21 0

සූර්ය පැනල මගින් නිෂ්‍පාදනය කරන විදුලිය සඳහා පාරිභෝගික ජනතාවට ගෙවන මුදල අඩුවීම නිසා සූර්ය පැනල සවිකර විදුලිය නිෂ්පාදනය කර ගැනීමේ වැඩපිළිවෙළ අඩපණ වී


කුඩා වැව් 248ක බැමි කැඩිලා: 341ක් අවදානමේ - ගොවිජන කොමසාරිස් රෝහණ රාජපක්ෂ
2024 දෙසැම්බර් මස 02 18 0

පැවති අධික වර්ෂාව නිසා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින කුඩා වැව් 248 ක බැමි කැඩීගොස් ඇති බව ද තවත් කුඩා වැව් 341 ක් අවදානම් මට්ටමට පැමිණ ඇති බව ද ග


පසුගිය රජයෙන් හිතුමතේ පිහිටු වූ පාර්ලිමේන්තු කමිටු අහෝසි කිරීමේ තීන්දුවක්‍්
2024 දෙසැම්බර් මස 02 14 0

පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 78 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 673 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 847 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site