IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


වෙන වාහන නෑ: තිබෙන නිල වාහන පාවිච්චියට ඉඩ දෙන්න - ලොක්කෝ පිරිසක් රජයෙන් ඉල්ලති

සුජිත් හේවාජුලිගේ

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන  වාහන ගැනීමට නොහැකි  හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට්  ඇතුළු  සුපිරි වාහන ඉදිරියටත් පාවිච්චි කිරීමට ඉඩ දෙන්නැයි  ආයතන ප්‍රධානීන් පිරිසක් රජයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

තමන්ගේ පරිහරණයට අලු‍තින් වාහන ගැනීමට සිදුවුවහොත් මේ මොහොතේදී ඒ සඳහා  අතිරේක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයිද  එම ප්‍රධානීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ අතර පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ වැඩි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන දෙකක් විකිණීමට මිල ගණන් කැඳවනු ලැබුවත්  තක්සේරු මිල ගණන්වලට  අනුව එම වාහන මිලදී ගැනීමට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත්ව  නැතැයි  වාර්තා වේ.

මේ හේතුවෙන් එම වාහන දෙක සඳහා යළි ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇත.

රජයේ ආයතන සන්තකයේ පවතින සුපිරි වාහන වෙන්දේසි කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

 

 



අදහස් (0)

වෙන වාහන නෑ: තිබෙන නිල වාහන පාවිච්චියට ඉඩ දෙන්න - ලොක්කෝ පිරිසක් රජයෙන් ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

කොළඹ ලක්ෂ 10ක් ඡන්දෙ දාන්න ගමට ගිහින් නෑ
2025 මැයි මස 11 18 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


වෙසක් දන්සල් 2000ක් ලියාපදිංචි කරලා - ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
2025 මැයි මස 11 10 0

වෙසක් උත්සවය වෙනුවෙන් ලබාදෙන දන්සල් 2000ක් පෙරේදා (09දා) දිනය වන විට ලියාපදිංචි වී තිබුණ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.


ඉෂාරා සෙච්චන්දි අත්අඩංගුවට ගැනීමේ පරික්ෂණ අඛණ්ඩව ඉදිරියට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
2025 මැයි මස 11 14 0

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියන මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් සී.සී.ටී.වී. අංශය දිගින් දිගටම ව


නවකවදය වැළැක්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා
2025 මැයි මස 11 12 0

විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය නවතා දැමීම සඳහා සමානාත්මතාව හා සහෝදරත්වය අගයන ශිෂ්‍යයෙකු බිහිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව අන්තර් විශ


ව්‍යවස්ථා සභාවේ ලේකම් ඉල්ලා අස්වෙයි! අස්වීමේ ලිපියට අනුමැතිය
2025 මැයි මස 11 10 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට දැනුම්


ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මාදුරුඔයට කඩා වැටෙයි
2025 මැයි මස 10 26 0

මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1071 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 376 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site